Calendário local
Feriados nacionais
— Sri Lanka
Datas nacionais consultadas para 2026.| 01/01/2026 | නව වසර |
| 03/01/2026 | දුරුතු පුර පසළොස්වක පෝය දිනය |
| 15/01/2026 | දෙමළ තෛ පොංගල් දිනය |
| 01/02/2026 | නවම් පුර පසළොස්වක පෝය දිනය |
| 04/02/2026 | ජාතික දිනය |
| 15/02/2026 | මහා ශිවරාත්‍රී දිනය |
| 02/03/2026 | මැදින් පුර පසළොස්වක පෝය දිනය |
| 21/03/2026 | ඊදුල් ෆිතර් (රාමසාන් උත්සව දිනය) |
| 01/04/2026 | බක් පුර පසළොස්වක පෝය දිනය |
| 03/04/2026 | මහ සිකුරාදා |
| 13/04/2026 | සිංහල හා දෙමළ අලුත් අවුරුදු පූර්ව දිනය |
| 14/04/2026 | සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද |
| 01/05/2026 | කම්කරු දිනය සහ වෙසක් පුර පසළොස්වක පෝය දිනය |
| 02/05/2026 | වෙසක් පෝය දිනට පසු දිනය |
| 28/05/2026 | ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) |
| 30/05/2026 | අධි පොසොන් පුර පසළොස්වක පෝය දිනය |
| 29/06/2026 | පොසොන් පුර පසළොස්වක පෝය දිනය |
| 29/07/2026 | ඇසළ පුර පසළොස්වක පෝය දිනය |
| 26/08/2026 | මිලාද්-උන්-නබි (නබි නායකතුමාගේ උපන් දිනය) |
| 27/08/2026 | නිකිණි පුර පසළොස්වක පෝය දිනය |
| 26/09/2026 | බිනර පුර පසළොස්වක පෝය දිනය |
| 25/10/2026 | වප් පුර පසළොස්වක පෝය දිනය |
| 08/11/2026 | දීපවාලි උත්සව දිනය |
| 24/11/2026 | ඉල් පුර පසළොස්වක පෝය දිනය |
| 23/12/2026 | උඳුවප් පුර පසළොස්වක පෝය දිනය |
| 25/12/2026 | නත්තල් දිනය |